කොරෝනා ගැන දැනගන්න හදිසි ඇමතුම් අංකයක්

Image result for corona phone call
කොරෝනා වෛරසය පිළිබඳ ඕනෑම තොරතුරක් දැනගැනීම සඳහා සාමාන්‍ය ජනතාවට 117 අංකය ඇමතිය හැකි බව ජනාධිපති කාර්ය සාධක බලකාය පවසනවා. 

අද (15) රාත්‍රී 08.00න් පසුව මෙම දුරකථන අංකය විවෘත වන බවයි එම බලකාය ප්‍රකාශ කළේ. 
Share on Google Plus

0 comments:

Post a Comment