Geckos falling body horoscope

සූනන් ඇග වැටීමේ පලාඵල
හිස -      කලහ
පපුව -    ධනලාභ
මුහුණ -   බන්ධුදර්ශන
තනය -   උතුම් ගෞරවයන්
නළල -    තානාන්තර
බඩ - ධන ලාභ



බැම මැද - බන්ධු
නාසනැබ - රත්න ලාභ
බැම - රජුගෙන් ගෞරව
දකුණු ඇල - දියුණු වීම
වම් ඇල - මරණය‍
ඇස - සිරභය
නාසය - ව්‍යාධි
පිටනොන්ද - ද්‍ර‍ව්‍ය ලාභ‍
උඩුතොල - වස්තු හානි
පිට - ශුභ සම්පත්
යටිතොල - වස්තු ලැබීම
යෝනිය - පුරුෂයාට මරණය
නිකට - රාජ දඩුවම්
කලව - පියාට විපත්
හිසකෙස් - මරණභය‍
දකුණු කෙණ්ඩ - බොහෝ පාඩු
වම් කෙණ්ඩ - කලහ‍
බෙල්ල - සතුරුහානි
දකුණු උර - නිරෝගී බව‍
වම් උර - ස්ත්‍රී සැප
ඇස වට - සැප
දකුණු පාදය - රෝග
දකුණු වළලු කර - කීර්ති
දකුණු පාදයේ ඇගිලි - රාජභය
දකුණු අත - භයානක මරණ
වම්පාදයේ ඇගිලි - රුද්‍ර‍සහිත රෝග
 වම් අත - ශෝක මරණ
නියපොතු - ධන හානි
දකුණු අත ඇගිලි - රාජ සම්මාන
ශරීරයේ දිව්වේ නම් - දීර්ඝායුෂ

No comments:
Write Your Comments